🎓 O/L ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය! 📈✨
ඔබේ 10 සහ 11 ශ්‍රේණි සිසුන්ට ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය විශය ඉගෙන ගැනීමට විශිෂ්ට අවස්ථාවක්! ✅
💡 ප්‍රවීණ, පළපුරුදු හා සුදුසුකම් සහිත ගුරුවරයකුගේ සහභාගීත්වය
💡 මනෝවිද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමවේද මගින් දරුවාට විශය පිළිබඳව ආශව හා උනන්දුව ඇති කිරීම තුළින් විශිෂ්ඨ ප්‍රතිඵල සඳහා මඟපෙන්වීම
💡දරුවාගේ දැනුම කුමන මට්ටමක පැවතියත් අවශ්‍ය මට්ටමේ සිට මුල සිට සරලව සහ සවිස්තරයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම
📍 Olivet Wisdom Academy - Negombo
📞 076 560 3535
📧 info@olivetwisdom.com
🔥 ඔබේ දරුවාගේ අනාගතය දැන්ම ගොඩනගන්න! 🔥
මෙහෙයවීම - පින්සර රත්නායක (BBA Special in Finance, University of colombo)
#Commerce #OLevel #Education #Negombo #OlivetWisdomAcademy
Rs 1,500.00
February 16, 2026
Business & Accounting Studies
G.C.E. O/L (Local)
All Island Wide
All Island wide
0720656278
Pinsara Rathnayaka
Group or Individual
Online