හොඳට ලියන්න වගේම
ලස්සනට ගයන්න , වයන්න උනන්දුවක් තියෙන අපේ දරුවන්ට.
* සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශය මාසික පරීක්ෂණ සහිතව ඉගැන්වීම සිදු කෙරේ.
* 6 - 11 ශ්‍රේණි පාසල් විශය නිර්දේශය මාසික පරීක්ෂණ සහිතව.
* 6 වසර නව විෂය ප්‍රතිසංස්කරණ ( මොඩියුල ක්‍රමය) සමඟ ඉගැන්වීම.
* ගායනය සහ හඬ පුහුණුව ( වයස් භේදයකින් තොරව)
* වාදන පුහුණුව ( වයස් භේදයකින් තොරව)
* විශ්ව විශ්වවිද්‍යාල ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පුහුණුව ( සංගීතය.)
* විශාරද විභාග ( ප්‍රවේශිකා, ප්‍රථමා, මධ්‍යම , පළමු භාගය , දෙවන භාගය ) සඳහා පුහුණුව.
* ජාතික සංගීත තරඟ විභාග සඳහා පුහුණුව.
* කර්ණාටක ගායන පුහුණුව.
2026 වසරට නව පන්ති ආරම්භය,
ගාන්ධාරී අධ්‍යාපන ආයතනයේ දී සහ සිප්සා අධ්‍යාපන ආයතනයේ දී - (වැලිපිල්ලෑව)
මාර්ගගත ක්‍රමයට හෝ නිවසට පැමිණ තනි හෝ කණ්ඩායම් පන්ති පැවැත්විය හැකිය.
වැඩි දුර විස්තර සඳහා - 0774158363
Rs 2,500.00
January 22, 2026
Music (Oriental / Western)
G.C.E. O/L (Local)
Colombo
All District Wide
0774158363
පසන් ද අල්විස්
Group or Individual
Physical or Online