පෙරදිග සංගීතය ගායනය වාදනය

details
description

හොඳට ලියන්න වගේම
ලස්සනට ගයන්න , වයන්න උනන්දුවක් තියෙන අපේ දරුවන්ට.

* සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශය මාසික පරීක්ෂණ සහිතව ඉගැන්වීම සිදු කෙරේ.

* 6 - 11 ශ්‍රේණි පාසල් විශය නිර්දේශය මාසික පරීක්ෂණ සහිතව.

* 6 වසර නව විෂය ප්‍රතිසංස්කරණ ( මොඩියුල ක්‍රමය) සමඟ ඉගැන්වීම.

* ගායනය සහ හඬ පුහුණුව ( වයස් භේදයකින් තොරව)

* වාදන පුහුණුව ( වයස් භේදයකින් තොරව)

* විශ්ව විශ්වවිද්‍යාල ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පුහුණුව ( සංගීතය.)

* විශාරද විභාග ( ප්‍රවේශිකා, ප්‍රථමා, මධ්‍යම , පළමු භාගය , දෙවන භාගය ) සඳහා පුහුණුව.

* ජාතික සංගීත තරඟ විභාග සඳහා පුහුණුව.

* කර්ණාටක ගායන පුහුණුව.

2026 වසරට නව පන්ති ආරම්භය,

ගාන්ධාරී අධ්‍යාපන ආයතනයේ දී සහ සිප්සා අධ්‍යාපන ආයතනයේ දී - (වැලිපිල්ලෑව)

මාර්ගගතව හෝ නිවසට පැමිණ ඉගැන්වීම සිදු කල හැකිය ( කොළඹ දිස්ත්‍රික්කය තුල ) දුර විස්තර සඳහා - 0774158363

Chat on WhatsApp
Specification
  • price:

    Rs 2,500.00

  • published:

    January 22, 2026

  • category:

    Music (Oriental / Western)

  • Subject:

    G.C.E. O/L (Local)

  • District:

    Colombo

  • city:

    All District Wide

  • phone:

    0774158363

  • whatsapp:

    +94774158363

  • conducted by:

    පසන් ද අල්විස්

  • class type:

    Group or Individual

  • location type:

    Physical or Online

Delete AD