O/L Business and Accounting studies සහ A/L Business Studies & Economics A එකක් ගන්න දක්ෂ ගුරුවරයෙක්ගේ පන්තියට සහභාගී වන්න. 👨🏫
අවුරුදු ගණනාවක අත්දැකීම් සහිත ගුරුවරයකුගෙන් Business Studies සහ Economics A/L සිංහලෙන් වගේම English Medium දෙකෙන්ම ඉගෙන ගන්න පුළුවන්.
අපේ පන්තිවල ප්‍රධානම focus එක තියෙන්නේ Theory ටික හරියටම ඉගෙනගෙන, Past Papers සහ Model Exams හරහා විභාගයට සූදානම් වීමයි. හැම ළමයෙක්ටම වෙන වෙනම අවධානය ලැබෙනවා.💯
ළමයාව 100% Exam Ready කරන්න, විශේෂ Revision Sessions, Spot Tests, Unit එකෙන් Unit එක ගැඹුරටම කතා කරන Discussions පන්තියේ පවත්වනවා.🔥
Contact for Class Fee
January 23, 2026
Business Studies
G.C.E. A/L (Local)
Gampaha
All District Wide
0717272619
Kanchana Muthuarachchi
Group or Individual
Physical or Online